Wednesday, November 2, 2011

ජීවත් වන්නට තවත් මොහොතක්...

ගමනක් යමි
පුරන්ව දා ගිය 
කෙත්වතු මතින්...

කෙතේ කොණක 
සිදී ගිය දිය කඩිත්තක
තිප්පිලි පැටියෙක්
ජීවිතය ඉල්ලා සටනක...