Friday, December 28, 2012

බලාගෙනයි !


ඔබ සතුටින් උඩ  පැන නටන විට 
මේ තණපත් මත රැඳි පිණිබිඳු 
තැලී පොඩි වී යාවි