Lost Soul
Saturday, July 10, 2010
මගේ සඳ ඔබ..
රුවල් ඉරීගිය නෞකාවේ..
නියමුවානෙනි,
විශ්වයම නුඹයි මට..
අනන්තයි නුඹ මට.
.
නොනිමි උත්සාහය..
නිමක් නැති කලක් පුරා
හැපි හැපී නිතොරව
මොළොක් කරන්නට ගල්පරයක්
රළක් දැරූ වෙහෙසක්..!
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)