Saturday, July 10, 2010

මගේ සඳ ඔබ..

රුවල් ඉරීගිය නෞකාවේ..
නියමුවානෙනි,
විශ්වයම නුඹයි මට..
අනන්තයි නුඹ මට..

1 comment:

  1. රුවල් ඉරී ගියද
    අවල් ඇදීමට තරම්
    ධෛර්යයක්
    ඇත් නම් හිතේ.....
    නිවටව.....
    ඔච්චම් කරන
    සුලං දෙස බලා
    හිඳිමුද අපි......
    කුමකට?

    ReplyDelete