Saturday, February 12, 2011

නාදුනන්නාණෙනි..

අමතන්න මා
ඉන්නා තැනක සිට
මා කැබිලිති වූ ජීවිතය මත ඇවිදිමි
කැබිලිති එකතු කරමින් ජීවිතය පාස්සන්නට වෙර දරමි
අවසානයක් නැති අවසානයක් සොයා ඇවිදිමි