Lost Soul
Saturday, February 12, 2011
නාදුනන්නාණෙනි..
අමතන්න මා
ඉන්නා තැනක සිට
මා කැබිලිති වූ ජීවිතය මත ඇවිදිමි
කැබිලිති එකතු කරමින් ජීවිතය පාස්සන්නට වෙර දරමි
අවසානයක් නැති අවසානයක් සොයා ඇවිදිමි
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment