Tuesday, June 8, 2010

ජීවිතය හඳුනාගත් ඇසිල්ලෙහිම
ගෙල වළලුයේ කිම
ආදරයේ..

ජීවිතය..

හිරු පිනි බිඳුවක් එළිය කරයි
මොහොතින් ඒ පිනි බිඳුව වියැළී යයි
වියැළී ගියද කම් නැත
මොහොතක් හිරුගේ පහස ලැබ

ज़िंदगी

ये ज़िन्दगी आपकी ही अमानत रहेगी..
दिल में साधा आपकी ही मोहब्भाथ रहेगी..
इन सान्सोको आपकी ही ज़रूरत रहेगी..
इस दिल की नादानीया माफ़ हो..

Sunday, June 6, 2010

Because there is no guarantee that this life will be easy,



When my world is falling apart,
When there is no light to break up the dark,
That's when I look at you.

When the waves are flooding the shore,
and
I can't find my way home anymore,
When there is no guarantee that this life will be easy,
That's when I look at you.






රස්තියාදුව..

ජීවිතේ කියන්නේ රස්තියාදුවක්
ඒ රස්තියාදුව ඇතුළෙ අපිට මුණගැහෙන සමහරුන්ගේ ජීවිත කොයිතරම් විසාලද කියනවනම්,
දෑතින් බදල අල්ලන්න බැරි තරම්..
ඒ ජීවිතවලට අත තියන එක මහා බරක්..
ඒත් ඒක තමයි ජිවිතේ හැටි..

Tuesday, June 1, 2010

මගේ සඳ ඔබ..

You were not created as a copy..
You were born an original..
You are unique in your own special way..
and
You give all that specialty out to the world..

You truly are a very special man..

A man who shares his everything unconditionally ..
A man who live with what he truly feels..
A man who struggles to make a difference..
A man who teach us what life is..