Sunday, February 16, 2014

එකම එක දිය බිඳක්
පතිත විය
පරිපීඩිතව ඇවිද
නිරුදක කතර
ජීවිතය හැර දමන්නට
තීරණය කළ
අවසන් තත්පරයේදී

1 comment: