Lost Soul
Sunday, June 23, 2013
ආදරයේ දේශපාලනය
සමාජවාදී දෘෂ්ටි මායාවෙන්
ඒකාධිපතීත්වය මුවා කර
දෙපාර්ශවය
බල අරගලයක
මානව හිතවාදයෙන් ඇරඹි
සන්ධානය
කුඩුපට්ටම් වී යන හැටි
මමත්වය රජ වූ කල
පාලක පක්ෂය හා විපක්ෂය
අතර දෝලනය වී මැකී යන
අසරණ ප්‍රජාතන්ත්‍රවාදී ආදරය
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment