ඔබ:   කවුද ඔබ..?
මම:   කවුරුත්ම නෙමෙයි මම, අතරමං වූ ආත්මයක්..
ඔබ:   ඔබේ ආත්මය ලස්සනයි.
මම:   නෑ. මම තවමත් හොය හොයා ඇවිදිනවා, මගේ 
ආත්මය.
ආත්මය.
ඔබ:   මමත් එහෙමයි. අවුරුදු ගානක් ඇවිදලා මට හරි 
මහන්සියි.
මහන්සියි.
මම:   තනිවම හොයල මටත් මහන්සියි. කාගෙහරි 
උරපත්තක් තියෙනවනම්, ටිකක් හිස තියාගෙන
ගිමන් හරින්න..
උරපත්තක් තියෙනවනම්, ටිකක් හිස තියාගෙන
ගිමන් හරින්න..
ඔබ:   ............................
මම:   කොහෙද ඔබ..? 
ඔබ: ............................
ඔබ: ............................
ඔබ කවුරුවත්ම නොවෙයි
ReplyDeleteඔබමයි....
ඔබ අතරමං වී ඇත්තේ
ඔබ තුලමයි.....
තවෙකෙක් මොටද තනියට......
එබිකම් කරන්න හද පතුලට......
ඇත්තෙ නුඹ තුලමයි.....
ඒ හඬ.........
i do not understand the phase
ReplyDelete